SatiPasala

Mindfulness.

Our gift to the future generation

සති පාසැල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු. බටහිරට අලුත් අදහසක් වුනත් සතිය ආසියාවට අලුත් වචනයක් නොවේ. අපේ දෙමාපියන්, සීයලා ආච්චිලා අපිට කියල තියෙනවා “සිහියෙන් වැඩ කරන්න” කියල. සතිය කියන්නේ සිහියට කියන තවත් වචනයක් කියල අපි පහසුවෙන් තේරුම් ගමු.

සතිය පිහිටුවන අකාරය ඉගෙන ගෙන එය ප්‍රගුණ කිරීමෙන් අපේ අනාගත පරම්පරාව සරල ජීවන රටාවකින්, අල්පේච්ච බවින් හා ලද දෙයින් සතුටු වන හැකි බව හොදින් අත්දැක, නොසැලෙන සතුටින් ජීවත් වන්නට පුරුදු වන බව නිසැකය.

සති පාසැල පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ පාසැල් ළමුන්ට සතිය ඉගැන්වීමටයි. සති පාසලේ ගුරුවරුන් හා අනිකුත් සුදුසුකම් ලත් වැඩිහිටියන් විසින් ආගමක් මුල් නොකොට ඉතා සරල ලෙස සතිය ළමුන්ට කියා දීම කරගෙන යනවා. මෙසේ ආගමක් මුල් නොකොට සතිය කියා දීම අද ලෝකයේ නොයෙකුත් රටවල් වල ඉතාම සාර්ථක අන්දමින් සිදු වෙමින් පවතිනවා. ඔබේ ආගම, ජාතිය හෝ සංස්කෘතික පසුබිම කුමක් වුවත්, සති පාසලේ පණිවිඩය එකමයි. එනම්, තම මනස සෑම අවස්ථාවකදීම පසුවෙන් සහ සතුටින් පවතින ලෙස සකස් කර ගැනීමෙන් තම ජීවිතය හැම අතකින්ම සාර්ථක කර ගැනීමයි. මෙම වෙබ් අඩවිය ගවේෂණය කොට සති පාසැල ගැන දැනුවත් වීමට අපි ඔබට සාදරයෙන් අරාධනා කරමු. ඔබට අපේ වැඩ සටහන් ගැන තව දුරටත් දැන ගැනීමට අවශ්‍ය නම් කරුණාකර උඩ දකුණු පැත්තේ ඇති “Contact” බොත්තම යටතේ ඇති අදාල ලින්ක් එක භාවිතා කොට අප හා සම්බන්ධ වෙන්න.

අනාගත පරම්පරාව වෙනුවෙන් අප සැම එක්වී වඩා හොද, සන්සුන් ලොවක් බිහි කරමු. ඔබත් සති පාසලේ නිශ්ශබ්ද මානසික විප්ලවයේ සාමාජිකයෙක් වෙන්න!

We cordially welcome you to Sati Pasala website. The term Mindfulness, known as “Sati '' in ancient Indian languages is perhaps a recent addition to the English language. However, it is an ancient and well known concept in many Asian countries. In Sri Lanka, for example, it has been a common direction from parents and grandparents to children, "Do you work mindfully."

Showing our children the path to happiness is the greatest gift we can give our children. Sati Pasala, the Sinhala name for Mindfulness School, aims to do just this by teaching them mindfulness in the simplest way. Through mindfulness, our children will experience the happiness and joy that come from simplicity, contentment and minimalism.

Sati Pasala is a grass-root initiative on sharing mindfulness among Sri Lankan school children. This secular approach in promoting mindfulness is in harmony with current world trends on mindfulness and is free from ethnic or religious bias. No matter where you come from, what religion or race you identify with, all are welcome to join. Our volunteers take the message of mindfulness to school children, education officials, parents and other adults who are interested in learning mindfulness - both in Sri Lanka and globally.

We invite you to explore our site and if you still have questions, we encourage you to contact us. Come join us and be part of this silent revolution and make the world a better place for future generations!

Mission and
Vision

To introduce mindfulness among all sectors of the Sri Lankan and global community in a non-sectarian and non-religious manner to promote mental and physical well-being, contentment, emotional resilience, tolerance and empathy for all living beings. Once planted, mindfulness grows by itself. A mindful community heals and unites faster, transcending all boundaries and barriers.

Our Story

Sati Pasala Foundation (SPF) is the brainchild of Ven U Dhammajiva, a forest monk with over 40 years of firsthand experience in the benefits of practicing mindfulness. SPF was established in 2016 with the aim of introducing mindfulness practice to students, teachers and education professionals. Since then SPF has spread its wings to other countries like Australia, Canada, New Zealand, USA and the UK.

Sati Pasala Community

SPF is a non-profit organization and is managed entirely through donor funding. It is free from ethnic, religious and political affiliations. We strive to achieve unity and harmony amongst all communities and people.